යෙහෝවා පියවර ගන්න කල් ඉවසපු දාවිත්
අසාධාරණකම්වලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන් පියවර ගන්න කල් දාවිත් ඉවසීමෙන් බලාගෙන හිටියේ කොහොමද? 1 සාමුවෙල් 24:2-15; 25:1-35; 26:2-12; ගීතාවලිය 37:1-7 මත පදනම් කියවීමක්.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
දාවිත් සහ සාවුල්
මේ දෙන්නාගෙන් එක් කෙනෙක් අනිත් කෙනාට වෛර කරන්නේ ඇයි? වෛරයට ලක් වුණ කෙනා වැඩ කළේ කොහොමද?
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
අබිගායිල් - රුවැති මෙන්ම නුවණැති කාන්තාවක්
විවාහ දිවියේ ගැටලුවලට මුහුණ දෙන විදිහ ගැන අබිගායිල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?