කරුණාවන්තකම
යෙහෝවා කරුණාවන්ත කෙනෙක් කියලා කියන්නේ ඇයි?
රෝම 3:23, 24; තීත 3:3-6; හෙබ්‍රෙ 2:9; 1පේතෘ 5:5
බයිබල් සිද්ධීන්:
යෝනා 3:10; 4:11—යෙහෝවා නිනිවයේ හිටපු අයට කරුණාව පෙන්නලා එයාලට සමාව දුන්නා. එහේ හිටපු සත්තු ගැනත් සැලකිලිමත් වුණා
ලූක් 6:32-36—කෙළෙහි ගුණයක් නැති දුෂ්ට අයටත් යෙහෝවා කරුණාව පෙන්නනවා කියලා යේසුස් කිව්වා. ඒ, අනිත් අයට කරුණාව පෙන්නන්න අපිව දිරිගන්වන්නයි
අනිත් අයට කරුණාව පෙන්නන්න පුළුවන් පැති මොනවාද?
හිතෝ 19:17; 22:9; ලූක් 6:35; එෆී 4:32
හිතෝ 11:17; 31:10, 26; හෙබ්‍රෙ 13:16ත් බලන්න
බයිබල් සිද්ධීන්:
මාක් 14:3-9; යොහ 12:3—මරියා ආදරෙන්, කරුණාවෙන් පෙලඹිලා කරපු දේ යේසුස් අගය කළා
2තිමෝ 1:16-18—හිරගෙදර හිටපු පාවුල්ට ඔනෙසිෆරස් ලොකු සහනයක් වුණා