2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
ජෝර්ජියාවේ සහ ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පහුගිය වසරේ කරපු දේවල් ගැන දැනගන්න.
පාලක මණ්ඩලයෙන් ලියුමක්
ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන්ව පාලක මණ්ඩලයේ සහෝදරයන් හුඟක් අගය කරනවා.
ලොව පුරා සිද්ධ වෙන දේශනා සේවයට ඔවුන් මුල් තැන දුන්නා
කලින් බෙතෙල් සේවය කරපු අය පුරෝගාමීන් හැටියට එයාලාගේ අලුත් ජීවිතේට හැඩගැහුණේ කොහොමද?
“ඔයාලා තමයි හොඳම අසල්වැසියෝ”
බෘක්ලින් බෙතෙල් නිවසේ බයිබල් ප්‍රදර්ශනය නරඹන්න 2016 මැයි 7 සහ 8 යන දිනයන්වල අසල්වැසියන්ට අවස්ථාව ලැබුණා. ඒකෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිඵලද?
ක්‍රිස්තියානි ජීවිතයට සහ දේවසේවයට උදව් වෙන අලුත් රැස්වීමක්
2016 ජනවාරි මාසයේ ඉඳන් ලෝකේ පුරාම පවත්වන සති මැද රැස්වීමේ අංගයන් වෙනස් කරලා තියෙනවා.
JW බ්‍රෝඩ්කාස්ටිං එක නිසා අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙලා!
JW බ්‍රෝඩ්කාස්ටිං රූපවාහිනී සේවය දැන් භාෂා 90කටත් වඩා වැඩියෙන් නරඹන්න පුළුවන්. මේ සේවය ගැන සහෝදරයන්ගෙන් ලැබිලා තියෙන්නේ මොන වගේ ප්රතිචාරයක්ද?
ශාඛා කාර්යාල කැප කිරීම්
කිර්ගිස්තානයේ සහ ආර්මේනියාවේ ශාඛා කාර්යාල කැප කිරීම් යෙහෝවා දෙවිගේ සෙනඟගේ ඉතිහාසයේ වැදගත් අවස්ථාවන් වෙනවා.
2016 නීතිය හා සම්බන්ධ වාර්තා
2016දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මුහුණ දුන් නීතිය හා සම්බන්ධ ගැටලු මොනවාද?
නන් දෙසින් වාර්තා - ලොව වටා සිදුවීම්
ජර්මනිය, බෙලිස්, බුරුන්ඩි, නේපාලය, ඉතාලිය, ආර්ජන්ටිනාව, උගන්ඩාව, කොංගෝව සහ පැපුවා නිව් ගිනියාව යන රටවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම්.
අප්‍රිකාව
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සේවය ගැන දැනගන්න. ගිනි බිසව්වල, ඝානාවේ, ටෝගෝවල, මලාවිවල, ලයිබීරියාවේ, සහ සියරා ලියොන්වල ඉන්න අයගේ අද්දැකීම් ගැනත් දැනගන්න.
ඇමරිකානු රටවල්
ඇමරිකාවේ, බ්‍රසීලයේ, මෙක්සිකෝවේ, වෙනිසියුලාවේ සහ හයිටිවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් කිහිපයක් ගැන දැනගන්න.
ආසියාව සහ මැදපෙරදිග
පිලිපීනයේ, මොංගෝලියාවේ, ශ්‍රී ලංකාවේ සහ හොං කොංවල ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කළ සේවය.
යුරෝපය
අසර්බයිජානයේ, ජෝර්ජියාවේ, ඩෙන්මාර්කයේ, නෝර්වේවල, බල්ගේරියාවේ, බ්‍රිතාන්‍යයේ, යුක්රේනයේ සහ හංගේරියාවේ සාක්ෂිකරුවන් කළ සේවය ගැන දැනගන්න.
ඕෂනියාව
ඕස්ට්‍රේලියාවේ, නැඟෙනහිර ටිමෝරයේ, ගුවාම්වල සහ නව කැලිඩෝනියාවේ කළ සේවය සහ ලබපු විශේෂ අද්දැකීම්
ජෝර්ජියාව ගැන තොරතුරු බිඳක්
කලු මුහුද අසල පිහිටි ජෝර්ජියාවේ වැසියන් ගැන, භාෂාව ගැන, චාරිත්‍ර වාරිත්‍ර ගැන දැනගන්න.
මුලින්ම සත්‍යය හොයපු අය
බයිබල් සත්‍යය අගය කළ අය ජෝර්ජියාවට ඇවිත් ඒ ගැන බොහෝදෙනෙක්ට කියා දුන්නා.
විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන රැස්වීම්
ක්‍රිස්තියානි රැස්වීම් සහ ජෝර්ජියානු භාෂාවෙන් තියෙන පොත් පත් ඒ රටේ වර්ධනයට දායක වුණේ කොහොමද?
මගේ ජීවිතය වෙනස් කරගන්න මට ඕන වුණා
හමුදා සේවයෙන් අයින් වුණ ඩේවිට් සැම්කරඩේස්ට ජීවිතය අලුතින් පටන්ගන්න ඕනෙ වුණා. එයා ඒ ගැන යාච්ඤා කෙරුවා. පහුවදා එයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා.
දෙවිගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවා
ටමෑසි බිබ්ලායා ජ්වාරිවලට යන්න කලින් දෙවිගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවා.
“දෙවි උදව් කරනවා නම් කරන්න බැරි දෙයක් නැහැ”
ජෝර්ජියන් භාෂාවෙන් පොත් පත් මුද්‍රණය කරන්න සාක්ෂිකරුවන්ට උදව් කරපු කාලේ නැටෙලා කොහොමටවත් විසඳගන්න බැරි වෙයි කියලා හිතපු ප්‍රශ්නෙකට මුහුණ දුන්නා.
බයිබලය ජෝර්ජියන් භාෂාවෙන්
පස්වෙනි සියවසේ නැත්නම් ඊටත් කලින් ලියපු ජෝර්ජියන් භාෂාවෙන් තියෙන බයිබලයේ පොත්වල අත්පිටපත් හම්බ වෙලා තියෙනවා.
“එය වර්ධනය වුණේ දෙවි නිසයි.”—1 කොරි. 3:6.
ජෝර්ජියාවට නිදහස ලැබුණාට පස්සේ එහේ සාක්ෂිකරුවන් කලින් අද්දැකලා තිබුණේ නැති විදිහේ වර්ධනයක් අද්දැක්කා.
ප්‍රේමණීය වැඩිමහල්ලන් ලබා දුන් පුහුණුව
කොමියුනිස්ට් පාලනය බිඳ වැටුණාට පස්සේ සාක්ෂිකරුවන් රැස්වීම්, සමුළු, බයිබල් පොත් පත් පරිවර්තනය කිරීම වගේ දේවල් සැලසුම් කළේ කොහොමද?
මගේ සැමියා එක හුස්මට ඒක කියෙව්වා
බැඩ්රි කොපලියානිට අලුතින් ලැබුණු බයිබලය කියවන්න කොච්චර ආසාවක් තිබ්බාද කිව්වොත් වැඩවලින් නිවාඩු අරන් සම්පූර්ණ බයිබලය කියෙව්වා.
මෙච්චර කල් කොහෙද හිටියේ?
ආතර් ගෙරෙක්හෙලියා බව්තීස්ම වෙලා මාස අටකින් නිවසත් සාර්ථක ව්‍යාපාරයත් අත්හැරලා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කළා.
මං හිතුවේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා
ජෝර්ජියාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වෙලා හිටිය මැඩෝනා ජීවිතයේ නියම සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා දැනගත්තා.
සැබෑ ප්‍රේමය කවදාවත් නැති වෙන්නේ නැහැ
ඇබ්කාසියාවේ යුද්ධය තිබුණු කාලේ මේ දෙන්නා සහෝදරයන්ට හුඟක් පැතිවලින් උදව් කළා. ඒ ගැන දැනගන්න.
බයිබලයේ තියෙන දේ මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා
ඕතඩොක්ස් ආගමට හුඟක් ළැදි කෙනෙක් වුණු පෙපෝ ඩෙවිඩ්සේට සාක්ෂිකරුවන් ගැන ලොකු පැහැදීමක් තිබුණේ නැහැ. ඒත් දවසක් එයාගේ අම්මා කියපු දේකින් එයාගේ අදහස වෙනස් වුණා.
“හොඳ වාතාවරණයක් තිබුණත් නැතත්” දෙවිගෙන් ලැබුණු ආශීර්වාද.—2 තිමෝ. 4:2.
ජෝර්ජියාවේ ලොකු වර්ධනයක් තිබුණු කාලෙක ඕතඩොක්ස් ආගමෙන් නෙරපපු පූජකයෙක් සාක්ෂිකරුවන්ට විරුද්ධව රැලියක් සංවිධානය කරලා අපේ පොත් පත් පාරේ ගොඩ ගහලා පිච්චුවා.
තර්ජන හමුවේ නොසැලී දෙවිට සේවය කරයි!
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කරපු ප්‍රචණ්ඩකාරී දේවල්වලට ජෝර්ජියානු වැසියන්ගෙන් ලැබුණේ මොන වගේ ප්රතිචාරයක්ද?
“යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.”—යෙසා. 54:17.
නමස්කාරයේ වැඩකටයුතුවලට වැඩියෙන් හවුල් වීමෙන් ප්‍රචාරකයන් දෙවිගේ ආශීර්වාද අද්දකියි.
යොවුන් වියේදීම සැදුම්කරුව සිහි කරයි
ජෝර්ජියාවේ පුරෝගාමීන්ගෙන් තුනෙන් එකක්ම වයස අවුරුදු 25ක් නැත්නම් ඊට අඩු යෞවනයන්.
කුර්දිෂ් ජාතිකයන්ගෙන් පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක්
තමන්ගෙම මව්භාෂාවෙන් රැස්වීම් තියන්න පටන්ගත්තාට පස්සේ හුඟදෙනෙක් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා.
ප්‍රේමය සීමා බාධක ජයගනියි
සාක්ෂිකරුවන් අතර තියෙන ප්‍රේමය අද්දැක්ක ආච්චිලා දෙන්නෙක්.
සියවසකට පෙර - 1917
1917 කියන්නේ බයිබල් ශිෂ්‍යයන්ගේ විශ්වාසය සෝදිසියට ලක් වුණු අවුරුද්දක්. ඒත් මොන බාධක ආවත් දෙවිට විශ්වාසවන්ත අය ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට මුල් තැන දීලා වැඩ කළා.
2016 වසරේ මුළු එකතුව
2016 වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කළ සේවය මේ වාර්තාවලින් දැනගන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2016 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව
මේ වාර්තාවට සාමාජිකයන්, ශාඛා කාර්යාල, රටවල්, සිහි කිරීමට පැමිණීම සහ තවත් දේවල්වල දත්ත ඇතුළත්.