Skip to content

පටුනට යන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  1. 1. දෙවියන් වගේ විවේක ගන්න පුළුවන් කොහොමද? (උත්. 2:1-3; හෙබ්‍රෙ. 4:1, 11)

  2. 2. “දෙවිගේ වදන්” අපිව වෙනස් කරන්නේ කොහොමද? (1 තෙස. 2:13; හෙබ්‍රෙ. 4:12)

  3. 3. යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්න ඕනෙ ඇයි? (යෙසා. 26:7-9, 15, 20)

  4. 4. යෙහෝවාගේ ආශීර්වාද ලබාගන්න අපි මොනවාද කරන්න ඕනේ? (1 පේතෘ. 1:13-15; 1 යොහ. 5:3)

  5. 5. යෙහෝවාගේ හිත සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද? (ගීතා. 71:14, 15; රෝම 12:2; 1 පේතෘ. 4:10)

  6. 6. යෙහෝවා දෙවියන්ට සේවය කරලා සතුටු වෙන්න පුළුවන් කොහොමද? (යොහ. 5:17)

© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania

CA-brpgm24-SN