A7-G
යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් අවසන් වතාවට යෙරුසලමේදී කරපු සේවය (1 කොටස)
කාලය |
තැන |
සිද්ධිය |
මතෙව් |
මාක් |
ලූක් |
යොහන් |
---|---|---|---|---|---|---|
33, නීසාන් 8 |
බෙතානිය |
පාස්කුවට දවස් හයකට කලින් යේසුස් එයි |
||||
නීසාන් 9 |
බෙතානිය |
මරියා ඔහුගේ ඔළුවේ සහ කකුල්වල තෙල් ආලේප කරයි |
||||
බෙතානිය, බෙත්පාගය, යෙරුසලම |
බූරුවෙක් පිටේ ඉඳගෙන තේජවත් විදිහට යෙරුසලමට එයි |
|||||
නීසාන් 10 |
බෙතානිය, යෙරුසලම |
අත්තික්කා ගහට ශාප කරයි. ආයේ දේවමාලිගාව පවිත්ර කරයි |
||||
යෙරුසලම |
නායක පූජකයන්, නීතිය පිටපත් කරන අය යේසුස්ව මරන්න කුමන්ත්රණය කරයි |
|||||
යෙහෝවා කතා කරයි. යේසුස් තමන්ගේ මරණය ගැන කියයි. විශ්වාසයක් නැති යුදෙව්වන් නිසා යෙසායාගේ අනාවැකිය ඉටු වෙයි |
||||||
නීසාන් 11 |
බෙතානිය, යෙරුසලම |
මැල වුණ අත්තික්කා ගහ ගැන පාඩම |
||||
යෙරුසලම, දේවමාලිගාව |
ඔහුගේ අධිකාරිය ප්රශ්න කරයි. පුතාලා දෙන්නා ගැන උදාහරණය |
|||||
උදාහරණ: මිනීමරු වගාකරුවන්, විවාහ උත්සවය |
||||||
දෙවියන් සහ සීසර්, නැවත නැඟිටීම, උතුම්ම ආඥාව ගැන අහපු ප්රශ්නවලට උත්තර |
||||||
ක්රිස්තුස් දාවිත්ගේ පුතාද කියලා අහයි |
||||||
නීතිය පිටපත් කරන අයට, පරිසිවරුන්ට දරුණු ප්රතිඵල |
||||||
වැන්දඹුව දාපු සම්මාදම දකියි |
||||||
ඔලීව කන්ද |
පැමිණෙන කාලේට ලකුණ දෙයි |
|||||
උදාහරණ: තරුණියන් දහදෙනා, තලෙන්ත, බැටළුවන් සහ එළුවන් |
||||||
නීසාන් 12 |
යෙරුසලම |
යුදෙව් නායකයන් ඔහුව මරන්න කුමන්ත්රණය කරයි |
||||
පාවා දෙන්න යූදස් කරපු සැලැස්ම |
||||||
නීසාන් 13 (බ්රහස්පතින්දා පස්වරුව) |
යෙරුසලමේදී සහ ඒ ළඟ |
අන්තිම පාස්කුවට ලෑස්ති වෙයි |
||||
නීසාන් 14 |
යෙරුසලම |
නියෝජිතයන් එක්ක පාස්කුව සමරයි |
||||
නියෝජිතයන්ගේ කකුල් හෝදයි |