ගීතාවලිය 134:1-3
-
රාත්‍රියේදී යෙහෝවාට ප්‍රශංසා කරයි
-
“ශුද්ධකමින් සැරසිලා දෑත් දිගු කරන්න” (2)
-
කන්ද නඟිද්දී ගයන ගීයක්.
134 යෙහෝවාගේ සියලු සේවකයෙනි,+රාත්‍රියේදී යෙහෝවාගේ ගෘහයේ සේවය කරන සියල්ලෙනි,+යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න.
2 ශුද්ධකමින් සැරසිලා, දෑත් දිගු කරලා*+යෙහෝවාට ප්‍රශංසා කරන්න.
3 අහසත් පොළොවත් හදපු යෙහෝවා දෙවියන්සියොන්වල ඉඳන් ඔබට ආශීර්වාද කරනු ලැබේවා!
පාදසටහන්
^ හෝ සමහරවිට, “ශුද්ධස්ථානයේදී දෑත් දිගු කරලා.”