මුරටැඹ 2016 අංක 1 | අවංක වෙන්න ඕන ඇයි?

කතා කරන හැම විනාඩි 10ක් අතරතුර හුඟදෙනෙක් එක බොරුවක් හරි කියනවා. වෙනස් වෙන්න වෑයම් කරන්න ඕනෙද?

මුල් පිටුවෙන්

අවංකකමට අද තැනක් නැද්ද?

හිටෝෂිගේ අද්දැකීමෙන් පේන්නේ අවංකකමට තැනක් නැහැ කියන එකයි.

මුල් පිටුවෙන්

වංකකම ඔයාට බලපාන විදිහ

බොරුව නිසා වෙන දේ ගැන දැනගන්න.

මුල් පිටුවෙන්

අවංක වීමෙන් ලැබෙන ප්‍රයෝජන

අවංක වෙන එක කොච්චර වටිනවාද කියලා පළවෙනි කෙනා කියන දෙයින් පැහැදිලියි.

ජීවිත වෙනස් කළ පොතක්

අවුරුද්දක්වත් සැනසීමෙන් ඉන්න දෙන්න

බයිබලයේ 1 යොහන් 1:9 තියෙන දේ දැකලා ඇලන් බ්‍රෝජියෝට පුදුම හිතුණා.

ඔබ දැන සිටියාද?

අකුළන ලියවිලි හැදුවෙත් ඒවා පාවිච්චි කළෙත් කොහොමද? ග්‍රීක ලියවිලිවල සඳහන් “නායක පූජකයන්” කවුද?

අනාරක්ෂිත හැඟීම්වලින් ගොඩ එන්න නම් . . .

අනාරක්ෂිත හැඟීම්වලින් මිදෙන්න ක්‍රම 3ක්.

අදටත් ගැළපෙන එදා නුවණ

කනස්සලු වෙන්න එපා

කනස්සලු නොවන්න කියලා යේසුස් කිව්වා වගේම ඒක කරන විදිහත් පැහැදිලි කෙරුවා.

බයිබලයේ කියන්නේ මොනවාද?

මැරුණ අයට ආපහු ජීවත් වෙන්න පුළුවන්ද?

තවත් අංග

කලකිරීමෙන් ඉන්න මට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?

කලකිරිලා ඉන්න අයට දෙවියන් උදව් කරන විදි තුනක්.