මුරටැඹ - පාඩම් කලාපය 2022 පෙබරවාරි 

2022 අප්‍රියෙල් 4–මැයි 1 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ජීවිත කතාව

බෙහෙත්වලටත් වඩා වටින දෙයක් හම්බ වුණා!

ජීවිත කතාව: රෙනේ රූල්මන්

ඔබ දැන සිටියාද?

අතීතයේදී ඊශ්‍රායෙල්වරු විවාහ ගිවිස ගැනීමකදී මනමාලියගේ පවුලේ අයට යම් ගෙවීමක් කළේ ඇයි?

ඔබ දැන සිටියාද?

නීතියේ කොබෙයියන්ව වගේම පරෙවියන්වත් පූජා කරන්න අවසර දීලා තිබුණා. ඒක ප්‍රයෝජනවත් වුණේ ඇයි?