මුරටැඹ - පාඩම් කලාපය 2016 ජනවාරි 

2016 පෙබරවාරි 29 සිට අප්‍රියෙල් 3 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඕෂනියාව

ඕෂනියාවේ ප්‍රචාරකයන් අඩු පළාත්වල සේවය කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මුහුණ දෙන අභියෝග මොනවද? එයාලා ඒවා ජය ගත්තේ කොහොමද?

සහෝදර ප්‍රේමය පෙන්නන්න අදිටන් කරගමු

අපිට මුහුණ දෙන්න තියෙන තීරණාත්මක අවස්ථාවට සූදානම් වෙන්න 2016 වාර්ෂික පදය අපිට උදව් වෙනවා.

“කියා නිම කළ නොහැකි දීමනාව” අගය කරමු

යේසුස්ව කිට්ටුවෙන් ආදර්ශයට ගන්නත් සහෝදරයන්ට ආදරේ කරන්නත් ඒ අයට සමාව දෙන්නත් දෙවිගේ ආදරේ අපිව පොලඹවන්නේ කොහොමද?

දෙවිගේ බලය අප ඔහුගේ දරුවන් බව දන්වයි

අභිෂේක ලත් කෙනෙක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? කෙනෙක්ව අභිෂේක කරන්නේ කොහොමද?

‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’

1,44,000දෙනා ගැන අපි මතක තියාගන්න ඕනෙ මොනවද?

දෙවි එක්ක හවුලේ වැඩ කරන එක සතුටක්!

දෙවි එක්ක හවුලේ වැඩ කරන එක අපිට සතුටක් වගේම ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?