Skip to content

පටුනට යන්න

පාඨකයන්ට සටහනක්!

පාඨකයන්ට සටහනක්!

පාඨකයෙනි,

පහළින් තියෙන ප්‍රශ්නවලට උත්තර මේ ‘මුරටැඹ’ සඟරාවේ තියෙන ලිපි පහෙන් හොයාගන්න පුළුවන්.

  • පළවෙනි ලිපිය - පව්කාරකමට විරුද්ධව සටන් කරන්න අපිට උදව් කරන්න යෙහෝවා මුල් පියවර අරන් තියෙන්නේ කොහොමද?

  • දෙවෙනි ලිපිය - අවංකව පසුතැවෙන්න නම් කෙනෙක් කරන්න ඕන මොකක්ද? පසුතැවෙන්න යෙහෝවා උදව් කරලා තියෙන්නේ කොහොමද?

  • තුන්වෙනි ලිපිය - කොරින්ති සභාවේ බරපතළ වරදක් කරපු කෙනෙක්ව හසුරුවන විදිහ ගැන දුන්න මඟ පෙන්වීම් මොනවාද?

  • හතරවෙනි ලිපිය - අද කෙනෙක් බරපතළ වරදක් කළාම වැඩිමහල්ලන් ඒක හසුරුවන්නේ කොහොමද?

  • පස්වෙනි ලිපිය - පසුතැවෙන්නේ නැති කෙනෙක්ව සභාවෙන් අයින් කළාම ඒ කෙනාට දිගටම ආදරෙන්, දයාවෙන් සලකන්න සභාවට පුළුවන් කොහොමද?