පිබිදෙව්! 83වන වෙළුම සඳහා තේමා පටුන
පිබිදෙව්! 83වන වෙළුම සඳහා තේමා පටුන
ආගම
එංගලන්ත සභාව භේද වූ සභාවක්, 1/8
“පෞද්ගලික ආගමක්,” 5/8
සාමය සඳහා යාච්ඤා, 11/8
ආර්ථික සහ රැකියා
ගුරුවරුන්, 3/8
රැකියාව පිළිබඳව සමබර ආකල්පයක්, 3/8
රැකියා ස්ථානය කොතරම් ආරක්ෂා සහිතද? 3/8
ජීවිත කතන්දර
බාධක හමුවේ දීප්තිමත් බලාපොරොත්තුවක් (ඒ. හානාක්), 5/8
මාරාන්තික මෙහෙයුමක සිට සාමය ලුහුබැඳීම දක්වා (ටී. නීවා), 12/8
විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී (එල්. ස්මෙජ්කල්), 7/8
දේශයන් සහ ජාතීන්
ගිනි කන්දක් පුපුරද්දී දිවි ගලවාගනියි (කොංගෝ [කින්ෂාසාවල]), 11/8
බයිබලයේ දෘෂ්ටිකෝණය
අග්‍ර දේවදූතයා වන මිකායෙල්, 2/8
අලුත් අවුරුදු උත්සව, 1/8
කාමුක කෘති, 7/8
ක්‍රිස්තියානීන් දේශනා කළ යුතුද? 6/8
දෙවි අපේ දුර්වලකම් නොසලකාහරියිද? 11/8
දෙවිගේ ආරක්ෂාව, 4/8
දෙවි සවන් දෙන යාච්ඤා, 9/8
නත්තල, 12/8
පුරාවිද්‍යාව, 10/8
ප්රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද? 8/8
යුද්ධවලට දෙවිගේ අනුමැතිය ලැබේද? 5/8
වරදකාරි හැඟීම්, 3/8
මානව සබඳතා
තනි මාපිය පවුල්, 10/8
මංගල දිනය, 2/8
මව්වරුන්, 4/8
විවාහය සදාතනික බැම්මක්, 2/8
යෙහෝවාගේ සාක්ෂිකරුවන්
ආගමික නිදහසට ග්‍රීසියේ සහාය, 3/8
ජෝජියාවේ හිංසා පීඩා, 2/8
රූපවාහිනි විවාදය (ජෝර්ජියාව), 8/8
යෞවන අය අසති
ගුප්ත දේවල් සොයා බැලීම හානිකරද? 2/8
ජංගම දුරකථනයක් අවශ්‍යද? 11/8
තුල්‍ය පීඩනය, 12/8
නේවාසික මිතුරන්, 5/8, 6/8, 7/8
පාසැලේ මිතුරන්ට දේශනා කළ යුතුද? 3/8, 4/8
බාල වියේදී හාදකම් ඇති කරගැනීම වැරදිද? 1/8
මගේ තාත්තා හෝ අම්මා මට ආදරය නොකරන්නේ ඇයි? 10/8
රුව වඩන සැත්කම්, 9/8
සිත් ඇදගන්නාසුලු කෙනෙක් වීම, 8/8
ලෝක සිදුවීම් සහ තත්වයන්
අතීතයෙන් ඉගෙනගැනීම, 8/8
කුණු කසළ, 9/8
ගුවන් ගමන් තවමත් සුරක්ෂිතද? 12/8
ගෝලීයකරණය, 6/8
ජාත්‍යන්තර කර්මාන්තයක් වූ සංචාරක ව්‍යාපාරය, 2/8
තනි මාපිය පවුල්, 10/8
නිවුන් කුලුනු කඩා වැටුණු දා, 1/8
පුංචි අත්වැරැද්දක් මහත් විනාශයකට තුඩූ දෙන විට, 11/8
පොලිස් නිලධාරීහු අවශ්‍ය මන්ද? 7/8
ප්රකෝපකාරි යුගයක්, 2/8
භූමිකම්පාවෙන් බේරුණු අය, 4/8
ලෝක සාමය සිහිනයක්ද? 5/8
වහල්භාවය, 7/8
සූදුව, 8/8
විද්‍යාව
ඇස පිළිබඳ විශිෂ්ට සොයාගැනීමක්, 12/8
ප්‍රාථමික සෛල, 12/8
විද්‍යාව හා ආගම එක් කළ හැකිද? 6/8
විවිධ
අංක (සංඛ්‍යා ශාස්ත්‍රය), 9/8
ඔබේ දිවිය වර්ණවත් කරන්න, 9/8
ගින්නේ මුහුණුවර දෙකක්, 10/8
ජලය ගලා බසින්නේ කොහේටද? 10/8
ත්‍රාසය පිරි උද්දාමය සොයා යන්නෝ, 10/8
පෙණ නඟින පානයක රහස (ෂැම්පේන්), 1/8
යුද්ධයේ අනුග්රාහකයෙක්ද? (අල්ෆ්රඩ් බි. නොබෙල්), 5/8
රථ වාහන අනතුරු, 9/8
ලුණු, 6/8
වැනිලා, 10/8
වේලි, 2/8
සත්වයන් සහ ශාක
කුහුඹු වෙස් ගන්නා මකුළුවෙක්, 5/8
කෘමි ලෝකයේ කසළ ශෝධකයෝ, 6/8
බැජර් (බ්‍රිතාන්‍යය), 11/8
මකුළු දැල ඇතුලේ කොළයක්! (කොළ රෝල් කරන මකුළුවා), 8/8
සීලකැන්තයා (මත්ස්‍යයෙක්), 9/8
සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව
අධිරුධිර පීඩනය, 4/8
ආහාර ආරක්ෂා සහිතද? 1/8
ඒඩ්ස්, 11/8
“කැන්ගරු මව් සුරැකුම” (අපරිණත ළදරුවන්), 6/8
ගතට සිතට සුවය දෙන විනෝදයක් (බයිසිකල් පැදීම), 3/8
නිදිබර යෞවනයෝ, 8/8
බිම් පලස්, 5/8
මට මගේ නූපන් දරුවා අහිමි වුණා, 4/8
හිරු රැසින් නැහැවුණු දිනයන් කැන්දයි සුවබර නින්දක්, 4/8
හිසකෙස්, 8/8