Skip to content

පටුනට යන්න

ජනවාරියේ ඉඳලා ලොකු වෙනසක්!

ජනවාරියේ ඉඳලා ලොකු වෙනසක්!

වර්ෂ 2013 ජනවාරි ඉඳන් පිබිදෙව්! සඟරාවට අලුත්ම මුහුණුවරක් ලැබෙනවා. ඒක සකස් කරලා තියෙන්නේ කියවන්න පහසු විදිහටයි. වර්ණවත් පින්තූර වගේම “මේ ඔබේ පවුලටයි,” “පිළිසඳරක්,” “අපේ විත්ති,” “සොඳුරු මතකයන්” කියන අලුත් විශේෂාංග කිහිපයත් ඔයාලට දකින්න පුළුවන් වෙයි. *

වර්ෂ 2013 ජනවාරි පිබිදෙව්! සඟරාවේ . . .

මේ ඔබේ පවුලටයි—“නව යොවුන් දරුවන් එක්ක අදහස් හුවමාරු කරන්නේ කොහොමද?”

පිළිසඳරක්—“ජීව රසායන විද්‍යාඥයෙක් දෙවියන් ගැන කියයි”

අපේ විත්ති—“කැමරූන් රටට යමු”

^ 2 ඡේ. සමහර විශේෂාංග හැම මාසෙම පළ වෙන්නේ නැහැ.