පිබිදෙව්! 2015 ජනවාරි | ජීවයේ උපත
ඔබ ආගමට බර කෙනෙක් වුණත් විද්‍යාවට බර කෙනෙක් වුණත් ඒ ගැන දැනගන්න එක වටිනවා.
මුල් පිටුවෙන්
ජීවයේ උපත
විද්‍යා ක්ෂේත්රයේ ඉන්න හුඟදෙනෙකුට පවා ජීවය පරිණාමය වුණා කියලා පිළිගන්න අමාරු ඇයි?
මුල් පිටුවෙන්
පිළිතුරු දැනගත යුතු වැදගත් ප්‍රශ්න දෙකක්
ජීවයේ ආරම්භය ගැන පරිණාමවාදීන් දෙන පැහැදිලි කිරීම් පිළිගන්න පුළුවන්ද කියලා ඔබම හිතලා බලන්න.
මුල් පිටුවෙන්
හිතලා බලන්න වටින උත්තරයක්
ජීවය ඇති වුණේ බුද්ධිමත් කෙනෙක්ගේ මැදිහත් වීමකින් කියලා අදේවවාදී අදහස් දරපු කෙනෙක් කිව්වේ ඇයි?
නිර්මාණයක්ද?
මීවදය
පොඩි ඉඩකින් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා මීමැස්සා දැනගෙන හිටියත් ඒ ගැන 1999 වෙනකම්ම ගණිතඥයන්ට ඔප්පු කරන්න බැරි වුණා.
මේ ඔබේ පවුලටයි
කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?
කේන්තිය පාලනය කරගන්න බයිබලයේ තියෙන ප්‍රතිපත්ති 5ක් මත පදනම් යෝජනා.
පිළිසඳරක්
“මං ලෙඩ ගැනම හිතහිතා ඉන්නේ නැහැ”
ඉලයිසාට වේදනාකාරී රෝගය දරාගෙන සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?
දස දෙසින්
ආගම ගැන විපරමක්
ආගම මිනිසුන්ව එක්සත් කරවන දෙයක් වෙන්න ඕන වුණත් එහෙම වෙලා නැහැ කියලා ප්‍රවෘත්තිවලින් පැහැදිලියි.
තවත් අංග
අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?
දුම් පානය හා අසභ්‍ය පින්තූර බලන එක අතර තියෙන සමානකම මොකක්ද?
අනිත් අය එක්ක බෙදාගන්න
තමන්ගේ දේවල් බෙදාගත්තාම දුලේන් සහ නෙත්මි කොච්චර සතුටක් ලැබුවද කියලා බලන්න.