මුරටැඹ 2009 අගෝස්තු 

මුල් පිටුවෙන්

සියලුම ආගම් සැබෑද?

හැම ආගමකින්ම අත්තිමට කියන්නේ එකම දේද? යේසුස් මේ ගැන කිව්ව දේ දැනගන්න.

මුල් පිටුවෙන්

සැබෑ ආගම හරි වැරැද්ද අතර වෙනස පෙන්වා දෙයි

විවාහය, දික්කසාදය, අනාචාරය ගැන බයිබලයේ සඳහන් දේ දැනගන්න.

මුල් පිටුවෙන්

දෙවියන් ගැන සත්යය උගන්වන ආගම එකිනෙකාට ප්‍රේම කරන ආකාරය කියලා දෙනවා

මිනිස්සුන්ව වෙන් කරන දේශපාලන, වාර්ගික සහ ආර්ථික බාධා ජයගන්න උගන්වන ආගම මොකක්ද?

මුල් පිටුවෙන්

සැබෑ ආගම බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති පිළිපැදීමට උගන්වයි

යේසුස් ඉගැන්නුවේ දෙවිගේ වචනය වන බයිබලයෙනුයි. එහෙම කරන ආගම් අද තියෙනවද?

පවුලේ සමඟියට අත්වැලක්

මුදල් පරිහරණය

පවුලේ ඇති වෙන ගොඩක් ප්‍රශ්නවලට මුල මුදල්. මුදල් ප්‍රශ්න විසඳගන්න බයිබලයේ තියෙන උත්තර දැනගන්න.

ඔබ දිනපතා බයිබලය කියවනවාද

දිනපතා බයිබලය කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන දැනගන්න.

ඔබේ දරුවන්ට උගන්වන්න

පණිවිඩයට හොඳින් සවන් දුන් රාහබ්

ඇය ඊශ්‍රායෙල් ඔත්තුකරුවන්ව ආරක්ෂා කළේ ඇයි?