මුරටැඹ 2012 නොවැම්බර්  | දෙවියන්ගෙන් අහන්න ඔබටත් ප්‍රශ්න තියෙනවාද?

ජීවිතයට අරමුණක් තියෙනවාද? මැරණට පස්සේ වෙන්නේ මොනවාද? දෙවියන් දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි? මේ ප්‍රශ්න 3ට උත්තර බයිබලයෙන් දැනගන්න.

මුල් පිටුවෙන්

දෙවියන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්ද?

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට අපි උත්තර හොයාගන්නේ කොහෙන්ද? දෙවියන්ගෙන් අහන්න පුළුවන්ද?

මුල් පිටුවෙන්

1වන ප්‍රශ්නය: මගේ ජීවිතයට අරමුණක් තියෙනවාද?

හුඟක් අය හිතන්නේ ජීවිතයට වැදගත්ම වෙන්නේ ධනය සහ ප්‍රසිද්ධිය කියලා. ඒත් ඒට වඩා හුඟක් වැදගත් දේවල් තියෙනවා.

මුල් පිටුවෙන්

2වන ප්‍රශ්නය: මැරුණට පස්සේ වෙන්නේ මොනවාද?

හුඟදෙනෙක් මැරුණට පස්සේ වෙන්නේ මොනවාද කියලා බය වෙනවා. බයිබලේ ඒ ගැන කියලා තියෙන දේ දැනගන්න.

මුල් පිටුවෙන්

3වන ප්‍රශ්නය: දෙවියන් මට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි?

දුක් වේදනාවලට වගකියන්න ඕනේ දෙවියන් නෙමෙයි කියලා බයිබලේ පැහැදිලිවම සඳහන් වෙනවා. එහෙනම් ඇයි අහිංසක මිනිසුන් දුක් විඳින්නේ?

ජීවිත වෙනස් කළ පොතක්

සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ කෙනෙක්, සූදුවේ නියැලුණු කෙනෙක් සහ ජීවිතේ ගැන කලකිරිලා හිටිය කෙනෙක් සැබෑ සතුට හොයාගත්තේ කොහොමද?

ඔබ දැන සිටියාද?

බයිබලය ලියපු කාලේ භාවිත කළ පෑන් සහ තීන්ත මොන වගේද? පාවුල් හැදුවේ මොන වගේ කූඩාරම්ද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

ලෝකෙටම එක පාලකයෙක් අවශ්‍යමද?

ලෝකේ පුරාම ඉන්න මිනිසුන් ප්‍රශ්න නිසා දුක් විඳිනවා. මුළු ලෝකෙටම එක පාලකයෙක් හිටියොත් ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?

පවුලේ සමඟියට අත්වැලක්

ඔබත් ණය බරින් හෙම්බත් වෙලාද?

ගත්ත ණය ගෙවාගන්න බැරි වෙනකොට හුඟක් පවුල් කරන්නේ මොනවද?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

දෙවි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

දෙවිට නමස්කාර කරන අයගෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ මොනවද? දෙවිව සතුටු කරන්න අසම්පූර්ණ මිනිසුන්ට පුළුවන්ද?

පාඨකයන් අසයි

විශ්වාසය සාක්ෂි මත පදනම් වෙන්න ඕනෙද?

හරි ආගම හොයාගන්න නම් සාක්ෂි ගැන හොයලා බලලා අවබෝධයෙන් තීරණ ගන්න කියලා බයිබලේ අපිට දිරිගන්වලා තියෙනවා.

සිඟිත්තන්ට

කවුද අපිට වැස්ස දෙන්නේ? ඇයි අපිට වැස්ස ඕනේ? අවුරුදු 3ක් හෝ ඊට අඩු පුංචි දරුවන්ට දෙවිගේ නිර්මාණ ගැන මේ සරල පාඩම්වලින් උගන්වන්න.

අතීතයෙන් බිඳක්—එඬේර ජීවිතය

එඬේරුන් බලාගත්තේ මොන වගේ සතුන්ද? එඬේර රැකියාවට අයිති වුණේ මොනවද?

යුරෝපීය අධිකරණයෙන් ලැබුණු තීන්දුවක්!

ආර්මේනියාවේ වුණු මේ සිද්ධිය අනිත් යුරෝපා රටවලත් බලපෑවේ කොහොමද කියලා කියවලා බලන්න.