මුරටැඹ 2013 සැප්තැම්බර්  | නිමා වේද මේ දුක් කම්කටොලු කවදා හෝ?

දුක් කම්කටොලුවලට හේතුව දැනගන්න.

මුල් පිටුවෙන්

මිලින වූ අහිංසක ජීවිත කොතරම්ද!

කිසිම හේතුවක් නැතුව මිනිස් ජීවිත නිරපරාදේ නැති වෙනවා. ඒවාට වග කියන්න ඕන දෙවියන්ද?

මුල් පිටුවෙන්

මිනිසුන් දුක් කම්කටොලු අද්දකින්නේ ඇයි?

මිනිසුන් දුක් විඳින්නේ දේවල් පහක් නිසයි. ඒවා මොනවද? දුක් වේදනා කවදා හරි අවසන් වෙයිද?

මුල් පිටුවෙන්

දුක් කම්කටොලුවලට නිමාවක්!

දුක් කම්කටොලුවලට හේතු වෙන හැම දෙයක්ම නැති කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒක වෙන්නේ කොහොමද? කවදාද?

ජීවිත කතාව

දිලිඳු වුණත් පොහොසත්

සෝවියට් සමූහාණ්ඩුවෙන් බාධා ආවත් දෙවිගේ සේවය දිගටම වර්ධනය වෙන විදිහ අලික්සාන්ඩර් ඌර්සූ දැක්කා. එයාගේ අද්දැකීම කියවන්න.

භාෂාවන් බිහි වුණේ බාබෙල් නුවරින්ද?

බාබෙල් කොත හා සම්බන්ධ සිද්ධිය මොකක්ද? භාෂා බිහි වුණේ කොහොමද?

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය”

අපි යමක් දෙද්දී ඒක කැමැත්තෙන් දෙන්න ඕන ඇයි කියලා දැනගන්න.

ඔබේ දරුවන්ට උගන්වන්න

දෙවියන්ටත් දුක හිතෙනවා. දුකක් නොදී දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන්

දෙවියන්ව සතුටු කරන්න නැත්නම් දුකට පත් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ආදම් හා ඒව දෙවිගේ හිතට දුකක් දුන්නේ කොහොමද කියලා දැනගන්න.

පැනයට පිළිතුර බයිබලයෙන්

බයිබලේ තියෙන්නේ විවාහ සැලැස්ම ඇති කළ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නිසා ඒවා අදාළ කරගැනීමෙන් විවාහය රැකගන්න පුළුවන්.

තවත් අංග

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?

හුඟක් පල්ලිවල භාවිත කරන ක්‍රම අපි යොදාගන්නේ නැහැ.