මුරටැඹ 2014 අප්‍රියෙල්  | යාච්ඤා කරන්න ඕනෙද?

අපිට අවශ්‍ය දේවල් මොනවාද කියලා දෙවියන් දන්නවා නම් අපි යාච්ඤා කරන්න ඕනෙද? බයිබලයේ ඒ ගැන කියන දේ බලන්න.

මුල් පිටුවෙන්

මිනිස්සු යාච්ඤා කරන්නේ ඇයි?

ආගමක් දහමක් නැති අය පවා යාච්ඤා කරනවා. ඒ ඇයි?

මුල් පිටුවෙන්

යාච්ඤා කරන්න ඕනෙද?

ආශ්චර්යවත් දේවල් නොකර වුණත් යාච්ඤාවලට පිළිතුරු දෙන්න දෙවියන්ට පුළුවන්.

ජීවිත වෙනස් කළ පොතක්

උත්තර දුන්නේ බයිබලයෙන්මයි

ඉසොලිනා ලාමෙලා කන්‍යා සොහොයුරියක්. පසුව කොමියුනිස්ට් සාමාජිකාවක්. ඒත් ජීවිතේ අරමුණ සොයාගන්න බැරි වුණ ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජීවිතේ අරමුණ ගැන බයිබලයෙන් කියලා දුන්නා.

වැරදි පෙලඹීම් පාලනය කරගන්න ඔබට පුළුවන්

ආත්ම ශක්තිය වර්ධනය කරගන්න පියවර 3ක්.

ඔබ දැන සිටියාද?

පලා ගිය රෝම වහලෙක්ට අත් වුණු ඉරණම මොකක්ද? තීර් නගරයේ හැදුව දම් සායම් ලෝකයේ මිල අධිකම සායම් ලෙස සැලකුවේ ඇයි?

සත්‍යය වෙනුවෙන් නොබියව කතා කළ තෝමස් එම්ලින්

ඔහු බයිබලයෙන් සොයාගත් සත්‍යය පළ කිරීම නිසා එංගලන්ත සභාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් ඔහුට විරුද්ධ වුණා.

පැනයට පිළිතුර බයිබලයෙන්

පොළොවේ සාමය ඇති කරන්න යේසුස් පියවර ගනියි.

තවත් අංග

ජීවිතේ හරය මොකක්ද?

ජීවිතේ හරය මොකක්ද කියලා ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවද? බයිබලේ ඒ ගැන කියන දේ දැනගන්න.