යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න
ආබෙල්
මේ ක්‍රියාකාරකමෙන් යෙහෝවාගේ හොඳ යාළුවෙක් වුණ ආබෙල් ගැන දැනගන්න.
දෙමාපියෙනි, ඔයාලාගේ දරුවන් එක්ක උත්පත්ති 4:2-5 සහ හෙබ්‍රෙව් 11:4 කියවලා සාකච්ඡා කරන්න.
ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරගන්න.
පළවෙනි පිටුවේ තියෙන චරිත කපාගන්න. ඊටපස්සේ විස්තර කරලා තියෙන විදිහට දෙවෙනි පිටුවේ අදාළ තැනින් ඒවා අලවන්න. එකතු වෙලා ඒ වැඩේ කරන ගමන් වීඩියෝ එකේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න. මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝවල ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒවාත් එකතු කරලා පොතක් හදන්න.