ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්
1. මු-ළු විශ්-ව-ය-ම යෙ-හෝ-වා,
දුන්-නත් වා-ස-ය-ට ඔ-බේ
ඔ-බ වන් කෙ-නෙ-කු-ට එ-ය
කි-සි-දා නෑ ස-රි-ලන්-නේ
එ-න-මුත් ඔ-බේ ක-රු-ණා-වෙන්
මේ ගෘ-හේ ඔ-බ දී ති-බේ
සැ-ම හා එක් වී පවු-ලක් ලෙ-සේ
ප-ස-සන්-න ඔ-බේ නා-මේ
(අතුරුපදය)
අ-ප-ගේ හැ-ම දේ
ලැ-බු-ණේ ඔ-බ-ගෙන්-මයි
ඔ-බ-ට පු-ද-න හැ-ම දේ
දුන්-නේ ඔ-බයි
(අනුපදය)
ඔ-බ හ-ට-ම දෙව් යෙ-හෝ-වා,
අ-ප ණ-ය-ගැ-තී ස-දා
ග-ය-මු අ-ප එ-ක හ-ඬින්
ඔ-බේ නා-මෙ-ට ප්‍ර-ශං-සා
2. මේ ගෘ-හේ ඔ-බ-ට පි-දී-මයි
දෙව්-නි, ආ-ශා-ව අ-ප-ගේ
අ-ප හා එක් වී ද-නන් හ-ට
යන්-න-ට ඔ-බ-ගේ මාර්-ගේ
ක-ර-මු සැ-ම-ට ඇ-ර-යුම්
ඔ-බේ කැ-මැත්-ත වූ ලෙ-සේ
ස-ත්‍යා-ලෝ-ක-ය වි-හි-දේ-වා
බ-ල-යෙ-න් ඔ-බේ මේ ගෘ-හේ!
(අතුරුපදය)
පු-ද-මු අ-ප-ගේ
කා-ලේ හා ව-ටි-නා දේ
පු-ද-මු දි-වි-ය හා
සිත් තු-ළෙ-හි ප්‍රේ-මේ
(අනුපදය)
ඔ-බ හ-ට-ම දෙව් යෙ-හෝ-වා
අ-ප ණ-ය-ගැ-තී ස-දා
ග-ය-මු අ-ප එ-ක හ-ඬින්
ඔ-බේ නා-මෙ-ට ප්‍ර-ශං-සා