ධෛර්යයවත් වෙන්න
1. අ-ලු-යම් රෑ
අ-ව-දි වී
දෙව්-ඳුන් සි-හි ක-ර
ද-රු පැ-ට-වුන්
රැ-ක දෙ-න මෙන්
දෙව්-ට ඇ-ය කි-යන්-නේ
අ-ග-හි-ඟ-කම් මැ-ද
විශ්-වා-ස-යෙන් සි-ටියි ඇ-ය
ගී-ති-කා-වේ ව-දන්
සි-හි වේ නි-ත-ර ඇ-ය-ට
(අනුපදය)
‘ධෛර්-ය-යෙන් ඉන්-න
නිර්-භී-ත වෙන්-න
ම-ම සැ-ම-දා
වේ ඔ-බ ළ-ඟින්’
ගී-ති-කා-ව රැව්-දේ
සි-තෙ-හි ඇ-ය-ගේ
“දෙව් ඔ-බේ ස-වි-ය
හා දි-රි-ය-ද වේ”
(අතුරුපදය)
රෑ ද-වල් නො-බ-ලා
වෙ-හෙ-ස වී-ලා
එ-දා වේ-ල සො-යන්-නේ
ඈ ළ-ඟින් සි-ටියි
ළැ-දි වූ මි-ත්ර-යන්
සැ-න-සී-මක් වේ ඔ-වුන්
2. රා-ජා-ලීන් මෙන්
පි-ය-ඹන්-නේ
ස-වි-මත් වී ඇ-ය
ප-වු-ලේ බ-ර
උ-සු-ලන්-නේ ඇ-ය
සි-තේ දු-ක දෙව්-ට කි-යා
ග-ත හා සි-ත ඈ-ගේ
රි-දුම් දුන්-නත් එ-ක ව-ගේ
ස-වි-මත් වේ ඇ-ය
කි-ය-මින් ඒ ගී-ත-යේ ව-දන්
(අනුපදය)
‘ධෛර්-ය-යෙන් ඉන්-න
නිර්-භී-ත වෙන්-න
ම-ම සැ-ම-දා
වේ ඔ-බ ළ-ඟින්’
ගී-ති-කා-ව රැව්-දේ
සි-තෙ-හි ඇ-ය-ගේ
“දෙව් ඔ-බේ ස-වි-ය
හා දි-රි-ය-ද වේ”
“දෙව් ඔ-බේ ස-වි-ය
හා දි-රි-ය-ද වේ”