නැවතී හිතන්න
1. තරු පිරි අහසක් යට
ලැබේවි සිසිලසක් දැන්
මොහොතක් නැවතිලා අපි හිතමු දැන්
යෙහෝවාගෙන් ලද දේ
ගිනිමැලයක් ගෙන එයි දැන් උණුසුම ඒ අතරින්
ඒ හැම කියනා දේ සිතට දැනෙනා දේ
කියමු අපි එක් වී
(අනුපදය)
හුස්මක් ගෙන නැව-තීලා මොහොතක් වට පිට බලලා
හිතමු දෙවි දුන් දේ සතුටින්
හැම පුං-චි දේ-ම ප්‍රී-තියකි හිතන්න
විඳිමු අපි දැන් නැව-තී
2. අතු මල් කොළ ගස් අතරින්
නිල් සඳ රැස් පැති-රේ
යෙහෝවා දෙව්ගෙන්මයි එන්නේ යහපත් දේ
නෑ එහි අඩුවක් වී
පාරාදීසයක් මවා දැන් දකිමු අනාගතේ
සෝ දුක් නෑ දැනෙන්නේ දෙව් තුරුළේ මා ඉන්නේ
දැනෙයි දෙව් ආදරේ
(අනුපදය)
හුස්මක් ගෙන නැව-තීලා මොහොතක් වට පිට බලලා
දැන් හිතමු දෙවි දුන් දේ සතුටින්
හැම පුං-චි දේම ප්‍රී-තියකි හිතන්න
විඳිමු අපි
දැන් නැව-තී
දැන් නැව-තී
දැන් නැව-තී
(අනුපදය)
හුස්මක් ගෙන නැව-තීලා මොහොතක් වට පිට බලලා
දැන් හිතමු දෙවි දුන් දේ සතුටින්
හැම පුං-චි දේ-ම ප්‍රී-තියකි හිතන්න
විඳිමු අපි දැන් නැව-තී
(අවසානය)
මොහොතක් නැව-තීලා අවට සිරිය බලලා
විඳිමුද අපි
මොහොතක් නැව-තීලා අවට සිරිය හිතන්න
විඳිමු අපි දැන් නැවතී