Skip to content

පටුනට යන්න

පෙන්වන්න හදේ සාමය

පෙන්වන්න හදේ සාමය
  1. 1. වෙ-හෙ-සින් බ-ර-වී හ-ති වැ-ටී දිවි ගෙ-ව-නා මිනි-සුන්

    ය-න ය-න තැන මු-ණ-ගැ-සේ දැවි දැවී ඇ-ති ඒ ඇස්

    අ-යැ-දිමි ම-ම නොවී ක-ල-බ-ල අ-ත යෙහෝ-වා-ගේ

    ම-ත-කෙට නැ-ඟේ නො-සි-තු ලෙ-සේ ඉ-ව-සී-ම හා ප්‍රේ-මේ

    (අනුපදය)

    සැ-ම-ට සා-මේ පෙන්-වන්-න හ-දේ

    සා-ම-ය නැ-ති ලො-වේ

    ගෙ-ව-නා හැ-ම දි-න සා-ම-ය රැ-ක

    ද-කින් සා-මේ න-ව ලො-වේ

  2. 2. දැ-නේ-වී බි-යක් අ-වු-ලක් නැ-තත් වේ-දෝ ගැ-ට-ලු-වක්

    හි-තු-වෙත් නෑ ත-ර-හක් වේ ඔ-හු-ගේ හ-ඬේ දෑ-සේ

    තැ-වෙ-නා හ-දක් වේ-දෝ සැර වු-ණත් හ-ඬ ත-ව-මත්

    ම-ත-කෙ-ට නැ-ඟේ දෙව් කි-යූ දේ ද-කින් නො-පෙ-නෙ-නා දේ

    (අනුපදය)

    සැ-ම-ට සා-මේ පෙන්-වන්-න හ-දේ

    සා-ම-ය නැ-ති ලො-වේ

    ගෙ-ව-නා හැ-ම දි-න සා-ම-ය රැ-ක

    ද-කින් සා-මේ න-ව ලො-වේ

    (අතුරුපදය)

    ය-න්-නේ නැ-ති වි-ට

    දෙ-ස-ට-ම ග-ලා-ය-න

    ස-මා-දා-නේ දෙ-වි දෙ-න

    රැ-ක-ගන්-නේ හ-ද-ව-ත

  3. 3. නො-ද-නී ඇයි දෝ ත-ර-හින් ඔ-හු බ-නියි කෑ කෝ ග-සා

    ය-න-වි-ට අ-ද ස-තු-ටින් අ-ප සේ-වේ ගෙ-යින් ගෙ-ට

    ඇ-සෙ-නා වි-ට හඬ ගොර-ව-න සිං-හ-යෙ-කු ලෙ-ස

    යන්-නේ අ-හ-කට සා-ම-යෙන් අ-ප නි-වන්-න-ට ගින්-න

    (අනුපදය)

    සැ-ම-ට සා-මේ පෙන්-වන්-න හ-දේ

    සා-ම-ය නැ-ති ලො-වේ

    ගෙ-ව-නා හැ-ම දි-න සා-ම-ය රැ-ක

    ද-කින් සා-මේ න-ව ලො-වේ

    (අනුපදය)

    සැ-ම-ට සා-මේ පෙන්-වන්-න හ-දේ

    සා-ම-ය නැ-ති ලො-වේ

    ගෙ-ව-නා හැ-ම දි-න සා-ම-ය රැ-ක

    ද-කින් සා-මේ න-ව ලො-වේ