යෙහෝවා මා සමඟයි
1. යාච්-ඤා ක-ර දෙව්-ට හි-මි-දි-රි-යේ
පි-ටත් වෙන්-න-ටයි මා දැන් සැ-ර-සෙන්-නේ
මි-නි-සුන්-ට නො-වේ කී-ක-රු මෙ-මා
කී-ක-රු වෙන්-නේ දෙව්-ටයි ස-දා
(අනුපදය)
සු-ළ-ඟ සේ පා-වී ස-හ-න-ය දැ-නේ-වි දෙව්-ගේ
යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?
යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?
2. සි-හි ක-ළෙ-මි ඒ හ-මු වූ කෙ-නා
ක-තා කෙ-රු-වා ආ-සා-වෙන් මා හා
ස-හ-නේ දෙන්-න ය-ළි ඔ-හු හ-මු වී
හ-දින්-ම මා දෙව්-ට යාච්-ඤා ක-ර-මි
(අනුපදය)
සු-ළ-ඟ සේ පා-වී ස-හ-න-ය දැ-නේ-වි දෙව්-ගේ
යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?
යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?
(අතුරුපදය)
ස-ත්‍ය වූ දෙව්-ගේ ව-දන් දැල්-වෙන්-නේ
ගි-නි සි-ළු සේ මා-ගේ සි-තේ
යෙ-හෝ-වා-ගේ න-ම සැ-ම-ට
අන්-තී-මේ දක්-වා-ම කි-ය-මි ම-ම
සො-යු-රු සො-යු-රි-යන් ස-ම-ඟින්
විශ්-වා-සේ ම-ගේ රැ-ක-ග-නි-මි
ප-ස-ස-මි දෙව් සැ-ම දි-න-ම
පා-රා-දී-සේ එයි ළ-ඟ ළ-ඟ-ම
3. ද-ව-ස නි-ම වී හි-රු නි-වී
යෙ-හෝ-වා දෙව්-ට ස්තු-ති ක-ර-මි
මො-න දේ වූ-ව-ද හෙ-ට දි-නේ
ත-නි නෑ කි-සි-දා මේ ස-ට-නේ
(අනුපදය)
සු-ළ-ඟ සේ පා-වී ස-හ-න-ය දැ-නේ-වි දෙව්-ගේ
යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, ඇයි බි-ය වෙන්-නේ?
යෙ-හෝ-වා මා ළ-ඟ-මයි, නෑ බි-ය වෙන්-නේ