ගීතිකා අංක 130
සමාව දෙන්න
-
1. දෙව් ද-යා-ව පෙන්-වා
නි-ද-හස් ක-ළා අ-ප
යේ-සුස්-ව කැ-ප කි-රී-මෙන්
අ-පේ පා-ප-යන් නි-සා
සැ-බ-වින් ප-සු-තැ-වේ නම්
ස-මා-ව අ-යැ-දී නම්
ක-මා-ව අ-ප-ට දේ-වි
පු-ත්‍ර-යා-ගේ නා-ම-යෙන්
-
2. අන් අ-ය-ට දෙව් මෙන්
අ-ප-ද ස-මා-ව දී
ඔ-වුන්-ට පෙන්-වූ-වොත් ප්‍රේ-මේ
ද-යා-ව ලැ-බේ දෙව්-ගෙන්
ඔ-වුන්-ව නො-රි-ද-ව-මින්
ද-යා-ව පෙන්-ව-මු-ය
ගෞ-ර-වේ දෙ-මු අ-ප-ගේ
ස-හෝ-ද-ර-යන්-හ-ට
-
3. පෑ යු-තුයි ද-යා-ව
අ-ප සෑ-ම-දෙ-නා-ම
වෛ-ර-යේ හැ-ඟීම් ප-හ වෙයි
එ-වි-ට අ-ප හ-දින්
ප්‍රේ-ම-යේ උ-තුම් ආ-දර්-ශේ,
යෙ-හෝ-වා දෙව් වා-ගේ-ම
ක-මා වේ නම් මු-ළු සි-තින්
අ-ප දෙව්-ඳුන් මෙන් වේ-ය
(මතෙ. 6:12; එෆී. 4:32; කොලො. 3:13 බලන්න.)