ගීතිකා අංක 146
“සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”
-
1. දෙව්-ගේ පා-ල-නේ දැන් ඇ-ර-ඹී ඇ-ත
දෙව්-ගේ පුත් ර-ජ වී ඇ-ත ස්වර්-ගේ
සා-තන්-ව හෙ-ළා දැ-මු-වේ ඔ-හු
වේ-වි දෙව් කැ-මැත්-ත ළ-ඟ-දී-ම
(අනුපදය)
දෙව් පා-ල-නේ ඇ-ර-ඹි-ලා
දෙව් හා වෙ-සෙයි ඔ-වුන් ස-දා
නෑ සෝ සු-සුම්, ක-ඳු-ළු, වේ-ද-නා
වි-යෝ-දු-ක, ම-ර-ණ-ය ස-දා
සෑ-ම දෙ-යක්-ම අ-ලු-තින් සා-දයි
දෙව් විශ්-වා-සයි හා ස-ත්‍යයි
-
2. යෙ-රු-ස-ල-මේ ප-වි-ත්‍රත්-වේ ද-කියි
මු-තු මා-ණි-ක්‍යයෙන් සැ-ර-සී සි-ටියි
බැ-බ-ළෙයි ම-නා-ලි-ය යේ-සුස්-ගේ
යෙ-හෝ-වා දෙව් වේ ඇ-ගේ ආ-ලෝ-කේ
(අනුපදය)
දෙව් පා-ල-නේ ඇ-ර-ඹි-ලා
දෙව් හා වෙ-සෙයි ඔ-වුන් ස-දා
නෑ සෝ සු-සුම්, ක-ඳු-ළු, වේ-ද-නා
වි-යෝ-දු-ක, ම-ර-ණ-ය ස-දා
සෑ-ම දෙ-යක්-ම අ-ලු-තින් සා-දයි
දෙව් විශ්-වා-සයි හා ස-ත්‍යයි
-
3. න-ග-ර-ය-ට එ-ති සෑ-ම අ-ය
දි-වා රෑ දො-ර-ටු වි-ව-ර-ය
ඇ-ගේ දීප්-ති-ය වි-හි-දෙන්-නේ-ය
දෙව් සේ-ව-ක-යන් බැ-බ-ළෙන්-නේ-ය
(අනුපදය)
දෙව් පා-ල-නේ ඇ-ර-ඹි-ලා
දෙව් හා වෙ-සෙයි ඔ-වුන් ස-දා
නෑ සෝ සු-සුම්, ක-ඳු-ළු, වේ-ද-නා
වි-යෝ-දු-ක, ම-ර-ණ-ය ස-දා
සෑ-ම දෙ-යක්-ම අ-ලු-තින් සා-දයි
දෙව් විශ්-වා-සයි හා ස-ත්‍යයි
(මතෙ. 16:3; එළි. 12:7-9; 21:23-25 බලන්න.)