ගීතිකා අංක 47
සැමදා යාච්ඤා කරන්න
-
1. දෙව් අ-පේ යාච්-ඤා-වන්-ට කන් දේ-ය
භා-ග්‍ය-යක් වේ-වි අ-ප-ට එ-ය
දෙව් කෙ-රේ නො-සැ-ලෙ-න විශ්-වා-සෙන්
දෙව්-ට කි-යන්-න හ-දේ ඇ-ති දේ
දෙව්-ට යාච්-ඤා ක-ර-මු
-
2. ජී-වි-ත-ය-ට ස්තු-ති පු-ද-මු
දෙව්-ගෙන් අ-පේ පව් නො-ස-ඟ-ව-මු
දූ-වි-ලි මෙන්-ය අ-ප සැ-වො-ම
ඒ බ-ව දෙව්-ම හො-ඳින් දන්-නේ-ය
දෙව්-ට යාච්-ඤා ක-ර-මු
-
3. දෙව්-ට දු-කේ-දී හ-ඬ-ග-ස-මු
ළං වී සි-ටී-වි පි-යෙක් මෙන් ඔ-හු
දෙව්-ගේ ස-ර-ණේ අ-පි සො-ය-මු
දෙව් විශ්-වා-ස-ය බි-ය නො-වෙ-මු
දෙව්-ට යාච්-ඤා ක-ර-මු
(ගීතා. 65:5; මතෙ. 6:9-13; 26:41; ලූක් 18:1 බලන්න.)