ගීතිකා අංක 78
‘දෙවිගේ පණිවිඩය උගන්වමු’
-
1. දෙව්-ගේ ව-දන් කි-යා දී-ම
ස-තු-ට-කි එ-ය
ස-ම ක-ළ නො-හැ-කි-ය
එ-හි ප්‍ර-යෝ-ජ-න
කි-යා දෙ-මු ආ-ද-ර-යෙන්
අ-පත් යේ-සුස් වා-ගේ
එ-වි-ට ඒ අ-යත් ළං වේ දෙව්
පි-යා-ණන්-ට අ-පේ
-
2. අ-පි දේ-ව-ව-ච-න-යේ
ගු-රු-ව-රුන් ලෙ-ස
ඒ-වා පි-ළි-පැ-ද හො-ඳින්
ආ-දර්-ශ-යක් වෙ-මු
උ-නන්-දු-වෙන් දෙව්-ගේ ව-දන්
ඉ-ගෙ-න-ගන්-නෙ-මු
ව-ටි-නා ඒ නි-ධා-න සැ-ම
අ-පි බෙ-දා-ග-මු
-
3. දෙව්-ගේ ව-දන් කි-යා දෙන්-න
උ-දව් ඉල්-ලු-වො-තින්
ස-වන් දෙන්-නේ යාච්-ඤා-වන්-ට
නි-සැ-ක-ව දෙව්-ඳුන්
කි-යා දෙ-මු සෙ-නෙ-හ-සින්
ස-ත්‍යය වූ දෙව් ව-දන්
ඔ-වුන්-ද වේ-වි යම් දි-න-ක
ස-ත්‍යයේ ගු-රු-ව-රුන්
(ගීතා. 119:97; 2 තිමෝ. 4:2; තීත. 2:7; 1 යොහ. 5:14 බලන්න.)