Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 91

ප්‍රේමයෙන් බැඳී කළ සේවය

ප්‍රේමයෙන් බැඳී කළ සේවය

(ගීතාවලිය 127:1)

  1. 1. දෙව්-නි මු-ළු හ-දින්-ම

    යාච්-ඤා ක-ර-මු මේ දි-නේ

    ඔ-බ අ-ප-ට දුන් ගෞ-ර-වේ

    බො-හො-මයි දෙව්-නි

    අ-ප-ගේ වෑ-ය-ම-ට

    ලැ-බු-ණි ආ-ශීර්-වා-ද-ය

    ගො-ඩ-නැ-ඟූ ගෘ-හේ සාක්-ෂි-යක්

    සි-යල්-ලන්-ට-ම

    (අනුපදය)

    දෙව්-නි ඔ-බ-ට මේ ගෘ-හ-ය

    ගො-ඩ-නැ-ඟී-ම භා-ග්‍යයක් වේ

    දි-වි ඇ-ති තු-රා ඔ-බ-ට සේ-වේ ක-ර

    ප්‍ර-ශං-සා දෙන්-නෙ-මු අ-ප

  2. 2. මි-තු-ද-මින් බැ-ඳි-ලා

    ක-ළෙ-මු සේ-වේ ස-තු-ටින්

    රැ-ඳේ හ-ද තු-ළ සෑ-ම-දා

    ඒ ම-ත-ක-ය

    අ-ප දු-ටු-වා දෙව්-නි

    ඔ-බේ බ-ලේ උ-ප-කා-රේ

    ඔ-බ-ගේ නා-මෙ-ට ගෞ-ර-වේ

    ගෙ-න දුන්-නෙ-මු

    (අනුපදය)

    දෙව්-නි ඔ-බ-ට මේ ගෘ-හ-ය

    ගො-ඩ-නැ-ඟී-ම භා-ග්‍යයක් වේ

    දි-වි ඇ-ති තු-රා ඔ-බ-ට සේ-වේ ක-ර

    ප්‍ර-ශං-සා දෙන්-නෙ-මු අ-ප