Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

මුල් හමු වීම

ප්‍රශ්නය: යුද්ධ, අපරාධ කවදා හරි නැති වෙයි කියලා හිතන්න පුළුවන්ද?

බයිබල් පදය: ගීතා 37:10, 11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අනාගතේ ගැන තව මොනවාද බයිබලේ කියලා තියෙන්නේ?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

නැවත බැලීම

ප්‍රශ්නය: අනාගතේ ගැන තව මොනවාද බයිබලේ කියලා තියෙන්නේ?

බයිබල් පදය: එළි 21:3, 4

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න ඔයාට පුළුවන් කොහොමද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන: