ඔක්තෝබර් 9-15
යෝබ් 4-5
ගීතිකා අංක 121 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“බලාගෙනයි, බොරු තොරතුරු හැම තැනම!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 4:4—යෝබ් ක්‍රිස්තියානීන්ට හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද? (w03 5/15 22 5-6¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 5:1-27 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 4වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. jw.org එකෙන් ලිපි, වීඩියෝ හෝ වෙනත් තොරතුරු හොයාගන්න විදිහ පෙන්වන්න. (th 15වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 16 පාඩමේ 5 කරුණ (th 16වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 60 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 38 සහ යාච්ඤාව